SE LAW ACADEMY

SE LAW ACADEMY

"නීති විද්‍යාලයීය අවසන් වසර සිහිනය ජයග්‍රහණයෙන් කෙළවර කරන්න!" ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය අවසන් වසර (Law College Final Year) විභාගය සඳහාම විශේෂිත වූ එකම සහ විශිෂ්ටතම LMS පන්ති පෙළගැස්ම. (Sampath Edirisinghe Attorney-at-Law Notary Public Commissioner for Oaths First Class Honours (Sri Lanka Law College (Final Year))

SE LAW ACADEMY
Testimonials

What our students say

“මෙතුමා නැත්නම් නිීතිවිද්‍යාල විභාගය සමත්වීම සිහිනයක් වනු ඇත.විභාගයේ අවසන් අවස්ථාවේත් සිසුන් සමග රැදී සිටින සදාදරණීය One & Only ගුරැතුමා..ඒහි පස්සිකෝ.. ඇවිත් බලන්න”

Saman Jayarathna
Student

“දෙවියො බුදුන් විශ්වාස කරන තරමටම සර්ව විශ්වාස කරන්න පුලුවන් .සර් කියන විදියට වැඩ කලොත් වරදින් නෑ කීයටවත්.විභාගයට විතරක් නෙමේ ජීවිතයටත්. මගේ First class එකේ සම්පූර්ණ අයිතිය සර්ට 🙏 සර් නැත්නම් හිතන්නත් බයෙන් හිටපු විභාගයක් මේක. සර් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නෑ.Highly Recommended .💯”

Midu Laksha Makawitage
Student

“ජීවිතේ මුණගැසුනු හොදම, දක්ශම ගුරුවරයෙක් 🥺”

Amasha Jayawardhana
Student